මේ කතාව හොල්මන් කතා බලන්න කැමති අයට තමා හොද. ටිකක් බය වෙන්න කැමතිනම් බලන්න.
චිත්‍රපටය දිවෙන්නේ එක ගෙදරක් ගැන. මේ ගෙදර හෙවනැල්ල වැටුණත් ඇති ඒකෙනා මරණයට පත් වෙනවා මොනම ක්‍රමයකින් හරි.
මේ කතාවේ ප්‍රධාන නිලියගේ අක්කාත් එයාගේ මහත්තයා එක්ක මේ ගෙදරට පදිංචියට එනවා. ඒ අක්කා හැර අනෙක් සියලු දෙනා මිය යනවා. නංගී විසින් තම අක්කාව බේරාගන්න භූත ආත්මයක් හා ඔට්ටු වන කතාවක් තමායි මෙයින් පෙන්වන්නේ.
පහුගිය මාර්තු 05 වෙනිදා තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටයට ඔයාලත් කැමති වෙයි කියලා මම හිතනවා. දැන් දැන් හින්දි සිනමාවෙත් Horror චිත්‍රපට ගොඩාක් හැදෙන්න පටන් අරගෙන. මේ එයින් තව එකක්.
මෙන්න පොඩි වීඩියෝ එකක් චිත්‍රපටය ගැන.
බා ගෙනම බලන්නකෝ බය වෙනවද කියලා.







0 comments