Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Raat Gayi Baat Gayi

Posted by Prabhakaran Tuesday, June 22, 2010

මේ කතාව කොමඩි වලට කැමති අයටයි. එක රැයක පාර්ටි එකකදී වුන සිද්ධි ටිකක් ගොනු කරලා තමා චිත්‍රපටය හදලා තියෙන්නේ.පවුල් ජීවිතේ අවුල් ගැන තමා කතාව. සැමියාගේ හොර වැඩත් බිරිදගේ හොර වැඩත් නිසා පවුල් අවුල් ඇති වෙන හැටි කතාවට ඇතුලත්.
පසුගිය ජනවාරි මස සිට තිරගත වීම ඇරඹු චිත්‍රපටයක් මෙය. මුලින්ම කියන්න ඕන මෙය සංවේදී කතාවක් නම් නෙවේ. කතාව ගලාගෙන යනවා එපාවෙන්නේ නැතුව බලන්න පුලුවන්.
ඔයාලත් බා ගෙනම බලන්න හොදයිද කියලා.



0 comments

Post a Comment