Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Ajab Prem Ki Ghazab Kahani

Posted by Prabhakaran Tuesday, June 22, 2010

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැම දෙනාටම. අලුත් අවුරුද්දට මම තවත් ලස්සන චිත්‍රපටයක් ඔයාලට දෙන්න යන්නේ.ගිය වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් 03 වෙනි තැනට ආදායම් ඉපයූ චිත්‍රපටය තමයි මේක. පලවෙනි තැන ගත්තේ 3 Idiots, දෙවෙනි තැන Love aaj kal. මේ කතාව ආදර කතාවක් වගේම ටිකක් කොමඩි ගතියකුත් තියෙනවා.
ඉන්දියාවේ ඌටි, ගෝවා ආදී සුන්දර නගර වල තමයි මෙය රූ ගත කරලා තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිත රගපාන්නේ රන්බීර් කපූර් හා කත්‍රිනා කයිෆ්. කතාවේ දෙන්නාම Stess එකකදී ගොත ගහනවා.ප්‍රධාන චරිතය වන ප්‍රේම් සුන්දර පොඩි Town එකට අලුතින් ආපු තරුණියකට පෙම් කරනවා. ඔහුට ඇයගේ ආදරය හිමි වේවිද? ඔයාලත් බාගෙනම බලන්න.
මේ චිත්‍රපටය ගොඩාක්ම ජනප්‍රිය වුණේ මෙහි තිබෙන Tu Jane Na…කියන ගීතය නිසායි. මෙය රූ ගත කරලා තියෙන්නේ තුර්කියේ. ඔන්න බලන්න සිංදුව ලස්සනද කියලා මෙතනින්.

චිත්‍රපටය බාලාම කමෙන්ට් එකක් දාලා යන්න.

0 comments

Post a Comment