කට්ටිය කැමතිනේ කොමඩි චිත්‍රපට බලන්න. ඔන්න අලුත්ම කොමඩි කතාවක් ගෙනාවා. මේක තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය මාර්තු මස 26 වෙනිදා සිට. මෙහි බොලිවුඩයේ විකට රජා වන ජොනී ලීවර් රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව අර්බාස් ඛාන්, තාරා සර්මා, මධුරි බට්ටාචාර්‍යා ආදීන් රගපානවා.
පවුල් අවුල් කතාවක් තමා මේකේ කතාව. ඒත් එතරම් සාර්ථක නිර්මාණයක් නම් නෙවේ. මටනම් බලනකොට ආසා හිතුනේ නෑ. හිනාවෙන්න කැමති අය ඉන්නවානම් බාගෙන බලන්න.







0 comments