ඔන්න පොරොන්දු වුන පරිදි Phoonk චිත්‍රපටයේ දෙවන කොටස අරගෙන ආවා. කට්ටිය බලාගෙනම හිටපු චිත්‍රපටයක්නේ මේක. පලමු එකට වඩා මේක සාර්ථකයි.පසුගිය අප්‍රේල් මස 9 වෙනිදා සිට මෙය තිරගත වෙන්න පටන් ගත්තේ. හොල්මන්, බය හිතෙන චිත්‍රපටවලට කැමති අයටයි මේ කතාව.
ඔයාලට මතක ඇති පලමු කතාවේ ගුරුකම් කරපු මධූ මියයනවා. දෙවන කතාවේ මධූ හොල්මනක් ලෙස නැවත නැගිටිනවා. ඒ ඇයගේ පවුලට වුන දෙයින් පලිගන්න ඕන නිසා. රජීව් තමන්ගේ රාජකාරි කටයුතු නිසා වෙන ප්‍රදේශයකට පදිංචියට යනවා. වට පිට ඇවිදින්න යන මොහුගේ ලමයින් දෙන්නාට මෙහිදී බෝනික්කකු හම්බ වෙනවා කැලේකින්. ඊට පස්සේ තමා මධූගේ හොල්මන ආයෙත් වැඩ පටන් ගන්නේ. කතාවේ ඉතිරි ටික ඔයාලා බාලාම බලන්නකෝ.







0 comments