මේ චිත්‍රපටය ගැන කියනවනම් තනිකරම සම්භාවනීය ගණයට වැටෙන චිත්‍රපටයක්. ඒ වගේ චිත්‍රපට වලට කැමති අයට මේක හොද නිර්මානයක්.
පහුගිය Filmfare සම්මාන උලෙලේදි මෙම චිත්‍රපටයට සම්මාන හිමි වුණා.
Best Film (Critics): Firaaq
Best Sound: Manas Choudhary (Firaaq)
Best Editing: Sreekar Prasad (Firaaq)
ඔයාලා දන්නවා ඇති ප්‍රවීන නිලි නන්දිතා දාස් විසින් තමයි මෙම චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.
කතාවෙන් පෙන්නුම් කරන්නේ ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම්, ඒ වගේම ඒවායින් පීඩිත වන අහිංසකයන් ගැන.ඒ අතරම ඉන්දියානු කාන්තාව පුරුෂයන් විසින් තාඩන පීඩන වලට ලක් කරන හැටි..කොටින්ම ගත්තොත් මේ චිත්‍රපටය ඉන්දියානු ජන සමාජය විනිවිද දැක්මක් වගේ.
බා ගෙනම බලන්න. සම්භාවනීය චිත්‍රපට රස විදින්න පුලුවන් අයට කියාපු චිත්‍රපටයක්. හැබැයි කම්මැලි නැතුව බලන්න පුලුවන් ඕන කෙනෙක්ට.







0 comments