මේ චිත්‍රපටය පසුගිය වසරේ සාර්ථකව තිරගත වූ චිත්‍රපටයක්. චිත්‍රපටය සුවිශේෂ වන්නේ එහි අඩංගු දර්ශන කිහිපයක් නිසා.
අපිට බලනකොට මතක් වෙන්නේ සුනාමි කාලේ. චිත්‍රපටයේ බාගයකටත් වඩා රූ ගත කරලා තියෙන්නේ වතුරේ. ඒ කියන්නේ කතාවේ තියෙන විදිහට ඉන්දියාවේ පාරවල් වැස්ස නිසා ගංවතුරෙන් යට වෙලා. ඒ දර්ශන සියල්ලම අරගෙන තියෙන්නේ සැබෑවටම පාරවල් වතුරෙන් පුරවලා. ඒ දර්ශන නිසා මෙම චිත්‍රපටය සුවිශේෂයි.
චිත්‍රපටයේ කතාව ආදර කතාවක්. විදේශයකදී ප්‍රශ්න නිසා වෙන් වුන පෙම්වතුන් දෙපලක් නැවත ඉන්දියාවේදී එක් විමයි කතා සාරාංශය.
කතාව ලස්සනයි. බාගෙනම බලන්නකෝ කට්ටිය.







0 comments