මේ කතාව ටිකක් අමුතු කතාවක්. ටිකක් සම්භාවනිය වගේ. ඒත් කම්මැලි නැතිව බලන්න පුලුවන්.
කතාව දිග හැරෙන්නේ මංකොල්ල කාරයෝ දෙන්නෙක් වටා. ඔවුන්ට මුණ ගැසෙනවා තවත් කාන්තාවක්. මේ කාන්තාව තමන්ව මරන්න උත්සාහ කරපු තමාගේ සැමියාගෙන් පලි ගන්න මේ මංකොල්ල කාරයෝ දෙන්නාව යොදාගන්නවා.
එ අතරම ඉන්දියාවේ කුල ගැටුම් ආදිය මනාව පෙන්නුම් කරනවා. ඒ කුලගැටුම් ඇති කරලා සල්ලි හම්බ කරන පිරිසක් ඉන්නවා.
මේ කතාව අද සමාජයේ පවතින තත්වේ ගැන මනාව පිලිඹිබු කරනවා.
මේ කතාව අද සමාජයේ පවතින තත්වේ ගැන මනාව පිලිඹිබු කරනවා.
ඔයාලත් බලන්නකෝ. මේ කතා නායිකාවට තමන්ගේ සැමියාගෙන් පලිගන්න පුලුවන් වෙයිද? බලලාම ඒ ගැන දැනගන්න.
මේ චිත්‍රපටයේ පහුගිය වසරේ හොදම නිලියට හිමි සම්මානය දිනාගත් විද්‍යා බාලන් වගේම ප්‍රවීන නලු නෂ් රුදින් ශාහ් ප්‍රධාන චරිත වලට පණ පොවනවා.







0 comments